මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වායු සමීකරණය ගලවං ගොස් මත්ද්‍රව්‍ය බීලා

වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව ලේඛනාගාරය අසල සවිකර තිබූ වායු සමීකරණය සොරාගත් සැකකරුවෙකු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු කැලණිය – වනවාසල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වායු සමීකරණ අලුත්වැඩියා කරන පුද්ගලයෙකු ලෙස මෝටර් රථ ප්‍රවාහනන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළු වී ඇති මොහු කුලී රථයකින් මෙම වායු සමීකරණ සමීකරණය ගලවා රැගෙන විත් ඇත්තේ දිවා කාලයේ දීයි.

මෙම වායු සමීකරණය අබලි ද්‍රව්‍ය විකුණන ස්ථානයකට අලෙවි කර එම මුදලින් මත්ද්‍රව්‍ය පානය කර ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

ඉදිරි විමර්ශන කටයුතු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34