මෙරට රෝහලක් තුළ ආරම්භ කළ පළමු ශුක්‍ර ධාතු බැංකුව බොරැල්ල කාසල් රෝහලේ ස්ථාපිත කිරීමට කටයුතු කර තිබෙනවා.
මෙලෙස ස්ථාපිත කර ඇති ශුක්‍රානු බැංකුව මඟින් සැමියාගේ මදසරුභාවය හේතුවෙන් දරු ළුල අහිමි කාන්තාවන්ට දරුවන් ලබාගැනීමට අවශ්‍ය ධාතු ලබාගැනීමේ හැකියාව පවතිනවා.
එම කටයුතු රහසිගත සහ පෞද්ගලිකත්වය සුරැකෙන ආකාරයට සිදුකරන බවයි එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අජිත් දන්තනාරයන පැවසුවේ.
මෙම ශුක්‍ර බැංකුව සඳහා ශුක්‍ර ධාතු ලබාදීමට පිරිමි පුද්ගලයින්ට හැකියාව පවතිනවා.
ඒ, වෙනුවෙන් ඔවුන් පරීක්ෂණ කිහිපයකට මුහුණ දීමට සිදුවන බවයි රෝහලේ අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසුවේ.
මෙලෙස ශුක්‍ර ධාතු ලබාදෙන පුද්ගලයින් සහ ලබාගන්නා අය කවුරුන්ද යන්න පිළිබඳව කිසිඳු තොරතුරක් වෙනත් පාර්ශ්වයකට දැනගැනීමට අවස්ථාව හිමි නොවන බවයි වාර්තා වුණේ.
මෙම ශුක්‍ර බැංකුව සඳහා ශුක්‍ර ධාතු ලබාදීමට ඔබත් කැමති නම් බොරැල්ල කාසල් රෝහල සමඟ සම්බන්ධ වී එම කටයුතු පිළිබඳව දැනුවත්වීමේ හැකියාව පවතිනවා.














Eka godak hoda wadak mokada daruwao nathi ammala thaththala kochchara duk widinawada
ae unata bayanaka wedak neda. den ae shukranu labagaththa kenage daruwa ahamben hari dunna kenage daruwek bendoth sahaodarayo.
ජාන ගලපයි නේද ?
Sithum Nirmala
එවට සල්ලි දෙනවද…🤔
fffffffffffffffff
හොද වෙඩක් මේකන්ම්. පින් අතේ වෙඩක් මේක
Dennam ona tharam
1. නිරෝගී වියයුතුයි.
2. අංගවිකල නොවියයුතුයි.
3. පරම්පරාගත රෝග නොතිබියයුතුයි.
4. IQ 120 ට වැඩි වියයුතුයි.
5. උස අඩි 5 අඟල් 6 ට වැඩි වියයුතුයි.
6. වයස 20 සහ 40 අතර වියයුතුයි.
7. කාපිරි කලු නොවියයුතුයි.
8. Diopter 4 ට වඩා ඝනකම ඇස් කණ්නාඩි පාවිච්චි නොකරන අයෙකු වීම.
9. පවුලේ සාමාන්‍ය පරමායුෂ අවුරුදු 80 වියයුතුයි.
10. Symmetrical ශරීරයක් තිබියයුතුයි.