අයිස්, ගංජා සහ පෙති සමඟ ගුරුවරයෙක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති සන්තකයේ තබාගෙන සිටි රජයේ පාසලක ගුරුවරයෙක් අත්අඩංගුවට ගත් බව නාගොල්ලාගම පොලිසිය පවසනවා.

ඊයේ (22) දින මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි වියේ පසුවන අයෙක්.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ අයිස් ග්‍රෑම් 04ක්, ගංජා ග්‍රෑම් 03ක්‌ සහ විවිධ වර්ගයේ මත්පෙති 58ක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

මෙම සැකකරු සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි තොරතුරකට අනුව, ඔහු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේ දී මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා.

සැකකාර ගුරුවරයා නාගොල්ලාගම ප්‍රදේශයේ පාසලක ප්‍රාථමික අංශයේ සේවය කරන්නෙකු බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මොහු මෙම මත්ද්‍රව්‍ය සිසුන් ඉලක්ක කර අලෙවි කරන්නේ ද යන්න හෙළිකර ගැනීමට විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?