දේශපාලන පක්ෂවල ලේකම්වරු සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක්

ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරඟ කරන දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සාකච්ඡාවක් සඳහා අද (22) මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණා.

අපේක්ෂකයින් සඳහා වියදම් සීමාවන් කෙරෙහි මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කළ බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැවසුවේ.

නියමිත වේලාවට ගැසට් නිවේදනයක් මඟින් අදාළ නිල වියදම් සීමාව ප්‍රකාශයට පත් කරන බව ඔහු සඳහන් කළා.

පළාත් පාලන මැතිවරණය මැයි 06 වන දින පැවැත්වීමට නියමිත අතර, අපේක්ෂකයින් 80,000 කට ආසන්න සංඛ්‍යාවක් තරග කරනවා.

මෙම අපේක්ෂකයින් පිළිගත් දේශපාලන පක්ෂ 107ක් සහ ස්වාධීන කණ්ඩායම් 49ක් නියෝජනය කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01