සමගි ජන බලවේගයේ කොළඹ නගරාධිපති ධුර අපේක්ෂක සඳහා ආචාර්ය රුවේස් හනීෆා ඉදිරිපත් කරන බව එම පක්ෂය පවසනවා.
මෙම නම් කිරීමෙන් පසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ වෛද්‍ය රුවේස් හනීෆා පොදුජනවාදී වෘත්තිකයකු බවත්; දක්ෂතාව නිපුණතාව හැකියාව කුසලතාව එඩිතරභාවය අධිෂ්ඨානශීලීත්වය ආදී සියලු ගුණාංගයන්ගෙන් ඔහු උගතෙක් බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
2
+1
+1
+1
1
+1





