චමෝද් යෝධසිංහගේ අවසන් වටයේ බලාපොරොත්තුව බොඳවෙයි

චීනයේ නැංජින් නුවර දී අද (21) ආරම්භ වූ ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 60 ඉසව්වේ අවසන් වටයට පිවිසීමට තිබූ චමෝද් යෝධසිංහගේ බලාපොරොත්තුවක් බොඳවී ගියා.

ඒ, මෙම තරග ඉසව්වේ අවසන් පූර්ව වටයට ඉදිරිපත් වූ ඔහුට අටවන ස්ථානයට පත්වීමත් සමඟයි.

චමෝද් මීටර 60 ඉසව්වේ දෙවන අවසන් පූර්ව වටයට ඉදිරිපත් වූ අතර, එහිදී ඔහු එම තරගය නිමා කළේ තත්ත්පර 6.70ක කාලයක් වාර්තා කරමින්.

කෙසේ වෙතත් ඔහුට ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 60 ඉසව්වේ 22 වන ස්ථානය හිමි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01