අයවැය කාරක සභා අවස්ථා හෙවත්; අයවැය තුන්වැනි වර කියවීම සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් අද (21) සම්මත වුණා.
ඊට පක්ෂව ඡන්ද 159ක් හිමි වූ අතර, විපක්ෂව හිමි වූ ඡන්ද සංඛ්‍යාව 45ක්
ඒ, අනුව වැඩි ඡන්ද 114කින් අයවැය තුන්වැනි වර කියවීම පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා.
2025 වසර සඳහා වන අයවැය පසුගිය පෙබරවාරි 17 වනදා මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
3
+1
+1
+1
1
+1