කෙටි කාලයක් තුළ රටේ ස්ථාවර භාවයක් ඇති කළා – ජනපති අනුර (වීඩියෝ)

මාස 04ක් වැනි කෙටි කාලයක් තුළ සුබවාදී ආනගතයකට යා හැකි බවට විශ්වාසයක් ගොඩනැගෙන තරමේ ස්ථාවර භාවයක් රට තුළ නිර්මාණය කිරීමට ආණ්ඩුවට හැකි වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

අයවැය කාරක සභා විවාදයේ අවසන් දිනය වන අද (21) දිනයේ පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මේ අතර මාර්තු මස 17 වනදා වනවිට විදෙස් සංචාරකයින් 610,000 වැඩි ප්‍රමාණයක් දිවයිනට පැමිණි බව සඳහන් කළ ජනාධිපතිවරයා මෙම වසර සංචාරකයින් පැමිණීමේ වාර්තාගත වසරක් වනු ඇති බවයි පැවසුවේ.

එමෙන්ම මාස පසුගිය මාස 02 තුළ පමණක් ඩොලර් මිලියන 1,121ක් විදෙස් ප්‍රේෂණ ලෙස රට තුළට ලැබී ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී අනාවරණය කර සිටියා.

මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යශයේ වැය ශීර්ෂ විවාදය පැවැත්වෙන අද දිනයේ අයවැය පිළිතුරු කතාව සිදුකිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා අද (21) පස්වරු 5.40ට පමණ පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08