ගුවන් හමුදා ජෙට් යානය කඩාවැටීම ගැන සොයන්න විශේෂ පරීක්ෂණ කමිටුවක්

අද (21) පෙරවරුවේ ගුවන් හමුදා ජෙට් යානයක් අනතුරට ලක්වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමට සාමාජිකයින් හත්දෙනෙකුගෙන් සමන්විත විශේෂ පරීක්ෂණ කමිටුවක් පත් කර තිබෙනවා.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහගේ උපදෙස් පරිදි මෙම කමිටුව පත්කර ඇති බවයි වාර්තා වුණේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් නියමුවන්ගේ උසස් පුහුණවීම සදහා යොදාගනු ලබන K8 වර්ගයේ ගුවන් යානයක් අද (21) පෙරවරුවේ පුහුණුවීමක් අතරතුර වාරියපොළ ප්‍රදේශයේයට කඩා වැටුණා.

යානයේ ගමන් ගත් ප්‍රධාන පුහුණු උපදේශක ගුවන් නියමුවරයා හා පුහුණු ගුවන් නියමු නිලධාරීවරයා ආරක්ෂිතව පැරිෂුට් ආධාරයෙන් ගොඩබැස තිබෙනවා.

අනතුරුව ඔවුන් දෙදෙනා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර තිබුණේ.

අනතුර පත් ගුවන් යානය ගුවන් හමුදා කටුනායක මූලික කඳවුරෙන් පෙරවරු 07.27 පමණ ගුවන් ගත වී ඇති අතර, පෙරවරු 07.55ට පමණ අනතුරට ලක්ව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23