හීත්‍රෝ ගුවන්තොටුපළ තවකාලිකව වසා දැමේ (වීඩියෝ)

එංගලන්තයේ හීත්‍රෝ ගුවන්තොටුපළ තවකාලිකව වසා දමා තිබෙනවා.

එක්සත් රාජධානියේ කාර්යබහුලම ගුවන්තොටුපළ වන හීත්‍රෝ ගුවන්තොටුපළ සිකුරාදා මුළු දවසම වසා තබනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ගුවන්තොටුපළ අසල විදුලි උපපොළක ඇති වූ විශාල ගින්නක් හේතුවෙන් මෙලෙස එම ගුවන්තොටුපළ තවකාලිකව වසා දැමීමටයි කටයුතු කර ඇත්තේ.

බටහිර ලන්ඩනයේ හේස් හි විදුලි උපපොළේ ඇති වූ ගින්නෙන් නිවාස දහස් ගණනකට විදුලිය විසන්ධි වී ඇති අතර, අවට දේපළවලින් පුද්ගලයින් 150ක් පමණ ඉවත් කර ඇති බවට වාර්තා වනවා.

ගින්න ඇතිවීමට හේතුව තවමත් අනාවරණය වී නැහැ.

https://twitter.com/PolitlcsUK/status/1902914626993430891


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57