පුංචි ඡන්දයේ ඇප මුදල් තැන්පත් කිරීම අවසන් – හෙටින් නාමයෝජනාත් භාරගෙන ඉවරයි

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා වන ඇප මුදල් තැන්පත් කිරීම අද (19) මධ්‍යාහ්න 12න් අවසන් වුණා.

මැතිවරණ කොමිෂන් සභාව පසුගිය 03 වැනි දින අදාළ ඡන්ද විමසීමේ කටයුතු සඳහා ඇප මුදල් තැන්පත් කිරීම පිළිබඳ ව නිවේදනය කරනු ලැබුවා.

එහිදී මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දුන්නේ කිසිදු හේතුවක් මත අප තැන්පත් කිරීමේ දිනයෙහි දීර්ඝ කිරීමක් සිදු නොකරන බවයි.

මෙම ඇප මුදල් දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලවල දී භාරගැනුණු අතර නාමයෝජනා භාරගැනීම ද හෙට (20) මධ්‍යාහ්න 12න් අවසන් වනු ඇති.

කෙසේවුවත් මෙම නාමයෝජනාවලට එරෙහිව පැය එකයි මිනිත්තු 30ක කාලයක් විරෝධතා ඇත්නම් ගොනු කිරීමට ද ඉඩ ප්‍රස්ථාව වෙන් කර තිබෙනවා.

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කරනු ලබන්නේ ඉන් අනතුරුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
01:06:11
Video thumbnail
එජාපය මැයි 01 එන්නේ නැති එක ගැන මුජිබුර් කියයි..ඔතන පොඩි කොස්සක් තියෙනවනේ
04:38
Video thumbnail
ක්‍රිකට් අතුරුපාලක කමිටුවේ සභාපති තනතුරට ඉරාන් පත්වෙයිද ?එතුමට ක්‍රිකට් පිළිබඳ දැනුමක් තියෙනවා
03:33
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30
Video thumbnail
සූගීෂ්වර ඇතුළු සෙට් එකට දුන් අසූචි ප්‍රහාරය ගැන මුජිබුර්ට යකා නගියි..මීට වඩා දරදඬු වෙන්න පුළුවන්
02:51
Video thumbnail
අපේ එකාව බේරගන්න ගියොත් විහිළු කාරයෝ වෙනවා..පිටුපස නිල් කොළ දේශපාලන හැකර්ලා ඉන්නවා ?
03:49
Video thumbnail
මුදල් ලේකම් පත් කිරීමම වැරදියි..මේක දේශපාලන පත්වීමක් - විපක්ෂයේ ඉන්නකොට මෙහෙම නෙවෙයි කිව්වේ
07:02
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22
Video thumbnail
හොරාගෙන් පේන අහන වැඩක් - නලින්දගේ ප්‍රකාශයට මුජිබුර්ගෙන් සැර කතාවක්
05:25
Video thumbnail
වෙනත් ගිණුමකට බැරවුණු මුදල ගැන විපක්ෂය දැනගෙන මුනිවත රැක්කද ?.මුජිබුර් පිළිතුරු දෙයි
02:48