වයඹ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ තක්සේරුකාරිණියක් මීට ටික වේලාවකට (17) පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින්.
ඇය රුපියල් 50,000ක අල්ලසක් ලබා ගැනීමේ දී කුරුණෑගල දී අත්අඩංගුවට ගැනුණු බවයි වාර්තා වන්නේ.

?
ඔහොම වැරදි කරන අය ගේ නම් හෙලි කරන්න