අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය ඡායාරූප පෙන්වමින් සහ අගතියට පත් පාර්ශවයේ සාක්ෂි හෙළිකරමින් සිදුකළ වාර්තාකරණයන් හේතුවෙන් විමර්ශන ක්‍රියාවලියට බාධා සිදුව ඇති බව පොලිසිය පවසනවා.
අද (17) දිනයේ විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ බව සඳහන් කළා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1