පාර්ලිමේන්තුවේ තවත් ලිංගික හිංසනයක් – සභානායකගෙන් විශේෂ ඉල්ලීමක් (වීඩියෝ)

නීතිඥ ස්වස්ථිකා අරුලිංගම්ට ලිංගික හිංසන කළ බව කියන මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් සුදුසු ස්ථාවර නියෝගයක් අනුව කටයුතු කරන්න ලෙස සභානායක අමාත්‍ය බිමල් රත්නායක ඉල්ලීමක් කළා.

අද (17) පාර්ලිමේන්තුවේ දී සභානායකවරයා විශේෂ ප්‍රකාශයක් කරමින්; කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගෙන් මෙම ඉල්ලීම සිදුකරනු ලැබුවා.