Empty Ad
AFC Banner
Empty Ad

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම හෙටින් අවසන්

එළඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම හෙට (17) මාධ්‍ය රාත්‍රියේ අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.

මේ දක්වා අයදුම් නොකළ සුදුසුකම් ලබා ඇති අයදුම්කරුවන්ගේ සම්පූර්ණ කරන ලද තැපැල් ඡන්ද අයදුම්පත්, තැපෑලට භාර නොදී ඒවා හෙට (17) මධ්‍යම රාත්‍රී 12.00ට පෙර ස්වකීය ආයතනය පිහිටි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත අතින් ගෙනැවිත් භාරදෙන ලෙසයි මැතිවරණ කොමිසම දැනුම් දෙන්නේ.

එමෙන්ම තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය දීර්ඝ කිරීමක් සිදුනොකරන බව ද එම කොමිසම දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?