ඇමරිකාවෙන් රටවල් රැසකට සංචාරක සීමා

රටවල් රැසකට සංචාරක සීමා පැනවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම්වන බව වාර්තා වනවා.

ඒ, අනුව කාණ්ඩ 03ක් යටතේ අදාළ සංචාරක සීමා පැනවීම් සිදුකරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙලෙස සංචාරක සීමා පැනවීම් සිදුකරන රටවල් අතරට රටවල් 41ක් ඇතුළත්ව ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව ඇෆ්ගනිස්ථානය , කියුබාව, ඉරානය, ලිබියාව, උතුරු කොරියාව,සෝමාලියාව, සුඩානය, සිරියාව , වෙනිසියුලාව සහ යේමනය යන රටවලට සම්පූර්ණ වීසා අත්හිටුවීමක් සිදුකරන බවයි වාර්තා වන්නේ.

එරිත්‍රියාව, හයිටිය, ලාඕසය, මියන්මාරය සහ දකුණු සුඩානය යන රටවල් සඳහා අර්ධ වීසා අත්හිටුවීම යටතේ මෙම සංචාරක සීමා පැනවීමට නියමිතයි.

ඊට අමතරව පාකිස්ථානය, භූතානය, කාම්බෝජය, කැමරූන් සහ කොංගෝ ජනරජය ඇතුළු රටවල් 26ක් අර්ධ වීසා අත්හිටුවීම සඳහා නිර්දේශිත රටවල් ලෙස ලැයිස්තුගත කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04