අම්බලන්ගොඩ, ඉඩම්තොට ප්‍රදේශයේ අද (14) පස්වරුවේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස ඝාතනය ලක්ව ඇත්තේ ඉඩම්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 45ක පුද්ගලයෙක්.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.














Me rata dan issella thibbatath wada charter wage