රිය අනතුරකින් ආධුනික ගුවන් යානා නියමුවෙකුට දිවි අහිමිව වෙයි

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ වාද්දුව, විජය පාර ආසන්නයේ දී සිදු වූ රිය අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (13) පස්වරුවේ යතුරුපැදියක පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 22 හෑවිරිදි සංජුල සදේශ් නමැති තරුණයෙක්වන අතර ඔහු ගුවන් යානා නියමුවෙක් ලෙස පුහුණුව ලබමින් සිටි අයෙක්.

තරුණයා පැදවූ යතුරුපැදි ප්‍රධාන මාර්ගයේ සිට දකුණට හැරවීමට සූදානම්න අවස්ථාවේ දී පිටුපසින් පැමිණි ගාල්ල – කොළඹ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් එහි ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

බස් රථයේ රියදුරා අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිසිය සඳහන් කළේ බස් රථයේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතු වී ඇති බවයි.

අනතුර සම්බන්ධයෙන් වාද්දුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
6
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලංගොඩ බිහිසුණු අනතුරේ CCTV දර්ශන එළියට.."අයියෝ ඒ අම්මේ..දෙයියනේ මොකද වුණේ"
01:57
Video thumbnail
බෝඩ්ලන්ඩ් ජලාශ වේල්ලෙන් පැ#න පුද්ගලයාගේ නිසල සිරුර හමුවෙයි
01:28
Video thumbnail
ආණ්ඩුව මේ රට වෙනුවෙන් කිසි දෙයක් කරලා නෑ..ජනතාව ගෙන්නන්න පුළුවන් කියලා අපි පෙන්නුවා නොවැම්බර්
02:56
Video thumbnail
දොර ඇරලා බැලුවේ නැත්තම් අද මගේ කෑලිත් නෑ..මහ පාන්දර ඇවිත් අලි දාන සෙල්ලම් මෙන්න
03:28
Video thumbnail
ජනපතිගේ කතාවෙදි සාගර බයවෙච්ච කාරණය සාගර හෙළිකරයි..මේක රටේ නීතිය අවභාවිතාවක්
04:38
Video thumbnail
බස් රථයක් රියදුරුත් නොමැතිව කඩවල්, වාහන කුඩු කරගෙන මනුස්සයෙක් එක්කම පෙරලෙයි
01:49
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්
00:47
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්..මූණත් වහගෙන පෝළිමට එන හැටි
01:11
Video thumbnail
මහින්දානන්ද පදනම සතු දේපල යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට.."අපි මේක මහින්දානන්දගේ කාර්යාලය විදියට කළා"
06:31
Video thumbnail
අපි හිරේ යන්න බය නෑ..රස්තියාදුකාරයෝ අපිට වැඩක් නෑ..පොළොන්නරුවේ ටී.බී. සරත්ට සැරටම දෙසයි
06:04