රජයේ හා රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ මධ්‍ය පාසල්වල පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් (14) අවසන් වනවා.
අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් මස පළමු වනදා ආරම්භ වන බවයි.
මේ අතර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන 17 වනදා ආරම්භ වී 26 වනදා දක්වා පැවැත්වෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1