Empty Ad
AFC Banner
Empty Ad

ලක්ෂ්මන් විජේමාන්න එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙයි

කළුතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු පා.ම ලක්ෂ්මන් විජේමාන්න එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වූ ඔහු සමගි ජන බලවේගය සමග එක්වීමට තීරණය කර තිබෙනවා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?