කිරිඳිඔයෙන් හමු වූ ජීව අත් බෝම්බය

ඇතිලිවැව – මහආරගම ප්‍රදේශයේ කිරිඳිඔය ආසන්නයේ තිබී ජීව අත් බෝම්බයක් සොයාගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ප්‍රදේශවාසීන් සිදු කළ සිදු කළ දැනුම්දීමක් අනුව ඌව කුඩාඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් බෝම්බය සොයාගත් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර එම බෝම්බය නිෂ්ක්‍රිය කිරීමට පියවර ගැනුණා.

සිද්ධිය සම්බන්ධයෙන් ඌව කුඩාඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?