Empty Ad
AFC Banner
Empty Ad

ජාතීන් අතර සුවපත් කිරීමේ ක්‍රියාවලියකට රජයේ නිවැරදි මගපෙන්වීමක්

ජාතීන් අතර සුවපත් කිරීමේ ක්‍රියාවලියකට රජය නිවැරදි මැදිහත්වීම සිදු කරන බව අමාත්‍ය හිනිදුම සුනිල් සෙ‍නෙවි මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දීයි.

සෞදි රජයෙන් ත්‍යාගයක් ලෙස ලැබුණු රටඉඳි මෙට්‍රික් ටොන් 50 ඉතා සාධාරණව පල්ලි අතරේ බෙදීමට හැකි වූ බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

යාපනය – වලිකාමම් උතුර ප්‍රදේශයේ ඉදිකර ඇති පන්සලක් සම්බන්ධයෙන් කාරක සභාවේදී විමසීමක් සිදු කෙරුණු අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එම ස්ථානය නිරීක්ෂණය සඳහා පැමිණෙන බවත් ඒ අනුව වඩා සාධාරණ මැදිහත් වීමක් සිදු කිරීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා පෙන්වා දුන්නා.

මීට පෙර මෙම රටඉඳි බෙදා දීමේදී අක්‍රමිකතා සිදු වූ බවට තමාට වාර්තා වූ බවත් ඉතිහාසයේ ප්‍රථම වරට ඉතා සාධාරණව සහ විනිවිද බවකින් යුතු ව මෙවර එම කටයුතු සිදු කිරීමට හැකි වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සීගිරි ගලත් හෙට අනිද්දා මුං ටික විකුණනවා ෂුවර් - එක පෑන් පාරෙන් කරනවනම් මෙන්න වැඩ
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
කිරිවෙහර විහාරාධිපති CIDයෙන් එළියට - දවල් දානෙත් ඇතුලේදීම විහාරාධිපති හිමිට දීලා
06:06
Video thumbnail
මේ විසිට් විසා වංචාවට ඔබත් අහු වුණාද ? නම් ගම එක්ක සියල්ල මාධ්‍ය හමුවේ හෙළිවෙයි
18:20
Video thumbnail
අර්චුනා අද හොඳටම ෆයර් වෙයි - උළු උඩ යන්න දෙන දීම අහලම බලන්න
06:44
Video thumbnail
ජනාධිපති සහ සුරාබදු නිලධාරීන් අතර විශේෂ සාක්ච්ඡාවක්
00:27
Video thumbnail
ලොහාන්ගෙන් සුබ පණිවිඩයක්
00:14
Video thumbnail
දැන් ත්‍රීවිල් වල ගහන්නේ නාමල් අපිට ඕනේ කියලා - මාලිමාව ලෙෆ්ට්
01:26
Video thumbnail
සජබේ ප්‍රසාද් නියෝජ්‍ය ඇමති එක්ක පැටලෙයි
16:56
Video thumbnail
කැත වැඩ කරපු අක්කාව මාට්ටු - Video කරන්න එපා - අපේ තාත්තා පෝලීසියේ
00:39

?