පොලිස් ලොක්කන් පස්දෙනෙකුට ස්ථාන මාරුවීම්

වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස්දෙනෙකු සඳහා ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස් කොමිෂන් සභාව තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඊට අමතරව නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සිව්දෙනෙක් ද පත්කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ස්ථාන මාරුවීම් ලබාදී ඇති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පහතින්.

3

නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීමට පත් කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පහතින්.