භූතයා පෙරළී තරුණයෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)

ගොයම් කැපීම සඳහා යොදාගන්නා යන්ත්‍රයක් (භූතයා) පෙරළී සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වැලිගම පොලිසිය සඳහන් කළේ ඊයේ (07) සිදු වූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිගම, වැලිපිටිය, මුනමල්පෙ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32ක අයෙක්.

වැලිපිටිය, බෙරලෑලිය, රාජකාරී වේල්ල නැමැති ප්‍රදේශයේ කුඹුරු යායක ගොයම් කැපීම සඳහා රැගෙන එන ලද ගොයම් කපන යන්ත්‍රයක් එය රැගෙන ආ ට්‍රැක්ටරයේ ට්‍රේලරයෙන් බෑමට උත්සාහ කිරීමේ දී එය පෙරලීයාමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

යන්ත්‍රය පෙරළී ඊට යටවී බරපතළ තත්ත්වයේ සිටි පුද්ගලයා වැලිගම – වලාන රජයේ රෝහල වෙත ඇතුළත්කර ඇති අතර, රෝහල් ගතකරන විටත් ඔහු මියගොස් සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙය වනවා.

WhatsApp Image 2025 03 08 at 9.52.51 AM 2
WhatsApp Image 2025 03 08 at 9.52.51 AM 1
WhatsApp Image 2025 03 08 at 9.52.51 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56