ශ්‍රීලනිප හා පොදුජන එක්සත් පෙරමුණ පුටුව ලකුණින් පුංචි ඡන්දයට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ ඉදිරි පළාත් පාලන ආයතන ඡන්දයට ‘පුටුව’ ලකුණින් තරග කරන බව නිවේදනය කර තිබෙනවා.

දිවයිනේ සියලු ම පළාත් පාලන ආයතන සඳහා සිය පක්ෂය යටතේ අපේක්ෂකයින් මේ වනවිට සූදානම් කර අවසන් බවයි පොදුජන එක්සත් පෙරමුණේ මහලේකම් ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්