2025 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අදත් (04) සිදු කෙරෙනවා.
අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.
අද පෙරවරුවේ සිට පස්වරු 06 තෙක් විවාදය පැවැත්වෙනු ඇති.
අද දිනයේ දී රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ මෙන් ම කම්කරු අමාත්‍යාංශයේ ද වැය ශීර්ෂයන් විවාදයට ගැනීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1