හ්‍යුන්ඩායි ඉන්දියාවේ දී නැව් තැනීමට සැරසෙයි

දකුණු කොරියානු දැවැන්ත නැව් තැනීමේ සමාගමක් වන HD Hyundai Heavy Industries (HHI) ඉන්දියාවේ නැව් තටාකාංගනයක් පිහිටුවීමට සැලසුම් ආරම්භ කර ඇති අතර, විභව ස්ථාන ගවේෂණය කිරීම සඳහා මෙම මාසයේ නිරීක්ෂණ චාරිකාවල නිරත වනවා.

නැව් තැනීමේ ගෝලීය වෙළෙඳපොළ කොටසෙන් 10% ක් පමණ හිමි සමාගමේ නියෝජිත පිරිස තමිල්නාඩු ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් නිරීක්ෂණය කළ බව ඉකොනොමික් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කළා.

ඇති කර ගත හැකි සහයෝගීතාව පිළිබඳව ඔවුන් L&T විධායකයින් සමඟ ද සාකච්ඡා කළ බවයි වාර්තා වන්නේ.

L&T විසින් නැව් තැනීමේ සැලකිය යුතු නැව් තටාකාංගනයක් කට්ටුපල්ලි හි දැනටමත් ක්‍රියාත්මක කරනවා.

සමාගමේ උනන්දුව තමිල්නාඩුවෙන් ඔබ්බට අනෙකුත් වෙරළබඩ ප්‍රාන්ත දක්වා විහිදී ඇතැයි ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් ET (Economic Times) පුවත් සේවය වාර්තා කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජී.එල්ගේ කිහිල්ලේ මයිලුත් නෑ - ලැජ්ජා නැද්ද.. අටපිරිකර උස්සගෙන යනවා
10:03
Video thumbnail
මරික්කාර්ට ඕන විදිහට කරන්න දීලා ආණ්ඩුවේ කට්ටිය බම්බු ගහනවද..?
10:50
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30