ඇමරිකාවේ නිල භාෂාව ලෙස ඉංග්‍රීසි භාෂාව නම් කෙරේ

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්; ඉංග්‍රීසි භාෂාව එරට නිල භාෂාව ලෙස නම් කර තිබෙනවා.

ඒ, විධායක නියෝගයකට අත්සන් තබමින්.

හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් විසින් 2000 වසරේ දී අත්සන් කළ ඉංග්‍රීසි නොවන පිරිසට භාෂා ආධාර සැපයිය යුතු බවට පැනවූ නියෝගය මේ සමඟ අහෝසි වනවා.

සෙනසුරාදා අත්සන් කරන ලද මෙම නියෝගයෙන්, ෆෙඩරල් අරමුදල් ලබන ෆෙඩරල් ආයතන සහ සංවිධානවලට ඉංග්‍රීසි හැර වෙනත් භාෂාවලින් සේවා සහ ලේඛන ලබාදීම දිගටම කරගෙන යනවා ද යන්න තීරණය කිරීමේ ස්වාධීනත්වය ලබා දී තිබෙනවා.

“ඉංග්‍රීසි භාෂාව රාජ්‍ය භාෂාව ලෙස ස්ථාපිත කිරීම සන්නිවේදනය විධිමත් කරනවා පමණක් නොව, බෙදාගත් ජාතික වටිනාකම් ශක්තිමත් කරන අතර; වඩාත් ඒකාබද්ධ හා කාර්යක්ෂම සමාජයක් නිර්මාණය කරනු ඇත,” යනුවෙන් ට්‍රම්ප් අත්සන් තැබූ නියෝගයේ සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18