ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් සිදුව තිබෙනවා.
2025 NXT සමුළුව අතරතුර දිල්ලි නුවර දී මෙම හමුව සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිට නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් පැවසුවේ “මගේ මිතුරා රනිල් වික්‍රමසිංහ මහතා හමුවුණා. මම සැමවිටම අපගේ අන්තර්ක්‍රියා බලාපොරොත්තුවෙන් සිටි අතර විවිධ කරුණු සම්බන්ධයෙන් ඔහුගේ දෘෂ්ටිකෝණය අගය කර සිටියා.” යනුවෙන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1