එප්පාවල – කටියාව යාය 07 ප්‍රදේශයේ පුද්ගලයෙකු මාර්ගයේ ගමන් කරන කාන්තාවන්ට සිය රහස් අවයව ප්‍රදර්ශනය කිරීමේ පුවතක් වාර්තා වනවා.
මෙම සිදුවීමට මුහුණ දුන් කාන්තාව එම දර්ශනය වීඩියෝගත කර ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් කටියාව – ප්‍රියංකරගම පොලිසිය ද දැනුම්වත් කර තිබෙනවා.
සැකකාර පුද්ගලයා එම ප්‍රදේශයේ කුඹුරක ගොයම් කපා ඒවා රැගෙන යාමට උත්සාහ කළ කාන්තාවකට මෙම අසභ්‍ය දර්ශන පෙන්නුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
එම සැකකරු අදාළ කාන්තාවට තර්ජනය කර පසුව ඔහුගේ යතුරුපැදියෙන් පිටත්ව ගොස් තිබෙනවා.














පෝට්ටුවේ එකෙක්..නාකි මයිනගෙ යාළුවෙක් වෙන්න ඕනෙ
Muge Junda ata 2 kapala gahala elluwanm hari ganu tika
Mu sure ekata jebayyek wenna one ha ha ha
Pissu hadichcha NPP lonthayek lol
ඕක කපලා දැම්ම නම් ඉවරනේ අක්කේ දිග වැඩි නිසානේ පෙන්නන්නේ 😂😂😂😂
Lapayage keel my
Papaya ge ekek muu