අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ (2023/2024) වර්ෂයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා.
නැවත විභාග ප්‍රතිඵල සමීක්ෂණය සඳහා අයදුම් කරන ලද සිසුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් එය ලබාගත හැකියි.
එනම් https://www.doenets.lk/examresults වෙත පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබාගත හැකි බවයි පැවසෙන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1