AFC Banner
Empty Ad

සැක කටයුතු මරණයක් තඹුත්තේගමින්

අබිරහස් අයුරින් මියගොස් සිටින පුද්ගලයෙකුගේ මළසිරුරක් තඹුත්තේගම මහ බෙල්ලන්කඩවල ප්‍රදේශයේ ගෙවත්තකින් හමු වී තිබෙනවා.

අද (24) දහවල් කාලයේ දී මෙම මරණය සම්බන්ධයෙන් අදාළ මරණකරුගේ බිරිඳ විසින් සිදු කරන ලද පැමිණිල්ලකදියි පොලිසිය මගින් සොයාගෙන ඇත්තේ.

මියගොස් ඇත්තේ එම ගෙවත්තේ පදිංචි ව සිටි දීගිරිකඳගේ දොන් සෙල්ටන් ආනන්ද නමැති 57 හැවිරිදි අයෙක්.

මළසිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?