ක්ලීන් ශ්‍රී ලංකා කටුනායක ගුවන්තොටටත්

“සංචාරක ආකර්ෂණයක් සහිත පරිසර හිතකාමී ගුවන් තොටුපොළ කලාපයක් නිර්මාණය කිරීම උදෙසා කැපවෙමු ” යන තේමාව යටතේ කටුනායක ගුවන්තොටුපොළ; ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක රැස්වීමට අද (24) පෙරවරුවේ පැවැත් වුණා.

කටුනායක පිහිටි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ශ්‍රවණාගාරයේ දී මෙම රැස්වීම පවත්වා තිබෙනවා.

මෙම රැස්වීමට ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල සී.පෙරේරා සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න යන අයගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

මෙම වැඩසටහන සඳහා දායකත්වය ලබාදීමට කටුනායක ගුවන්තොටුපොළ හා සම්බන්ධ සියලුම රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් සහභාගී වී සිටියා.

කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ කටුනායක 18 කණුව මංසන්ධියේ සිට ආඩිඅම්බලම – නයිකන්ද දක්වා වූ ප්‍රදේශය මෙම වැඩසටහන යටතේ සංවර්ධන කිරීමට නියමිතයි.

ඒ, සදහා එක් එක් රාජ්‍ය ආයතන වෙත සීමා නීර්ණය කරන ලද ලිපි ගොනු බෙදාදීමක් ද මෙම වැඩසටහන යටතේ දී සිදුකෙරුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58