AFC Banner
AFC Banner
Empty Ad

අලුත්ගම නගරයේ ගින්නක්

අලුත්ගම නගරයට ආසන්න ව්‍යාපාරික ස්ථානයක අද (21) සවස ගින්නක් හටගෙන තිබෙනවා.

කුෂන් වැඩපොළක මෙම ගින්න හටගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කළුතර මහ නගර සභාවේ ගිනි නිවීම් රථ දෙකක් පැමිණ ගින්න පාලනය කිරීමට මේ වනවිට කටයුතු කර තිබෙනවා.

ගින්නෙන් ව්‍යාපාරික ස්ථානයට දැඩි අලාභ හානි සිදුව ඇති අතර, ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?