ලොව විශාලතම වාහන නිෂ්පාදක සමාගමක් සුප්‍රසිද්ධ සමාගමක කොටස් අල්ලා ගැනීමේ උත්සාහයක

ලොව විශාලතම වාහන නිෂ්පාදන සමාගමක් ලෙස සැලකෙන ඉන්දියාවේ ටාටා සමාගම ‘Damas’ සමාගමේ කොටස් අත්පත් කරගැනීමේ සාකච්ඡා පවත්වා තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ටාටා සමූහ ව්‍යාපාරය සමග මෙම කොටස් මිලට ගැනීමේ හවුල්කාරීත්වය වෙනුවෙන් ටයිටන් සමාගම, කටාර් හි පිහිටි මන්නායි සමාගම එක් ව ඩමාස් සමාගමේ කොටස් මෙලෙස අත්පත් කරගැනීමේ සාකච්ඡා වට පවත්වා ඇති බවයි.

වසරකට පෙර ආරම්භ වූ සාකච්ඡා, අමෙරිකානු ඩොලර් බිලියන 45 ක් (ඩොලර් මිලියන 518 ක්) ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා.

ඉන්දියානු මූල්‍ය තොරතුරු දෛනිකව වාර්තා කරන පුවත්පතක් වන ඉකොනොමික් ටයිම්ස් මෙම පුවත වාර්තා කර ඇති මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ද ගෙන නැහැ.

ඩුබායි හි මූලස්ථානය ඇති ඩමාස්, 2012 අප්‍රේල් මාසයේ දී මන්නායි විසින් අත්පත් කර ගනු ලැබුවා.

සමාගම පසුගිය වසර දෙකක කාලය තුළ සිල්ලර ස්වර්ණාභරණ වෙළෙඳාම අවසන් කිරීමටයි කටයුතු කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51