රජරට විශ්වවිද්‍යාලයේ කුලපති දින 10ක් තුළ ඉල්ලා අස්වෙයි

රජරට විශ්වවිද්‍යාලයේ කුලපති වශයෙන් පසුගිය 10 වැනි දා ධුරයට පත් කෙරුණු පූජ්‍ය ආචාර්‍යය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ආචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් විසින් ජනාධිපති ලේකම් ආචාර්‍යය සනත් නන්දික කුමානායක මහතා වෙත ලිපියක් යොමු කරමින් සිය ඉල්ලා අස්වීම දැනුම්දී ඇති බවයි වාර්තා වූයේ.

සිය ධුරය කිසියම් හෝ පාර්ශ්වයක සිත් වේදනාවකට තුඩුදෙන්නේ නම් හෝ යම් ගැටලුවකට පාත්‍ර වන්නේ නම් එම තනතුර භාරගැනීමට වඩා සංඝ සමගිය රැකගැනීම වෙනුවෙන් මෙම තීරණය ගන්නා බව ද උන්වහන්සේ සිය ලිපිය මගින් අවධාරණය කර තිබෙනවා.

ඒ අනුව ගල්ලෑල්ලේ හිමියන් සිය ධුරය භාරගෙන හරියටම දස දිනක් ගෙවී යන මොහොතේ දී එම ධුරයෙන් ඉවත් වීමටයි තීරණය කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14