AFC Banner
AFC Banner
Empty Ad

පළාත් පාලන ආයතන 274ක සභිකයින්ගේ ධුර කාලය ගැන ගැසට් පත්‍රයක් නිකුත් වෙයි

පළාත් පාලන ආයතන 274ක් සඳහා වන සභිකයින්ගේ ධුර කාලය ජුනි මස 02 වැනි දින සිට ආරම්භ විය යුතු බවට සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබුවා.

ඊයේ (19) රාත්‍රියේ දී අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ගැසට් නිවේදනය ප්‍රාදේශීය සභා 274ක්, මහ නගර සභා 27ක් සහ නගර සභා 36ක් ඇතුළත් ව සමස්ත ආයතන 337කට අදාළ වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?