ජාතික ආරක්ෂාව ගැන ඉගෙන ගන්න මාලිමාවේ පිරිසක් මහින්ද හම්බෙන්න ගිහින් (වීඩියෝ)

රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ ව ඉගෙන ගැනීමට දේශපාලනික ක්‍රියාකාරීන් පිරිසක් අද (19) දහවල් විජේරාම පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස වෙත පැමිණියා.

එලෙස පැමිණි පිරිස කෙටි වීදි නාට්‍යයක් රඟ දැක්වූ අතර, එහිදී වත්මන් රජයේ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර, මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ආදි අමාත්‍යවරුන්ගේ ඡායාරූප පැළැඳ මෙම නාට්‍යය රංගනය සිදු කළා.

ජාතික ආරක්ෂාව ඉගැන්වීමට සූදානම් බව මැතිවරණ කාලයේ දී පැවසූ වත්මන් රජයේ අමාත්‍යවරුන්ට හාස්‍යය දනවමින් මෙම නාට්‍යය ඉදිරිපත් කළ නව ජනතා පෙරමුණේ නායක දිනේෂ් අබේකෝන් මහතා පැවසුවේ වසර 33ක් තිස්සේ පැවති කුරිරු ත්‍රස්තවාදී යුද්ධයෙන් රට බේරාගෙන ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට කැප වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ජාතික ආරක්ෂාව තහවුරු කරන ආකාරය නමැති විෂය ඉගෙන ගැනීම නව රජයේ ඇමතිවරුන් සිදු කළ යුතු බවයි.

  1. Why Malimawa wants to get advice from Mahinda about the country security? only he can give you an advice about how “ganadevi opinion”, to steal something huge from someone anywhere. Is he so expert in security? He gave executive order to go ahead a war, he didn’t fight in the war!!. There are millions of officers to give advices to the Malimawa about better than him.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30