Indian Premier League

රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීම ගැන කම්කරු නි.ඇමතිගෙන් පැහැදිලි කිරීමක් (වීඩියෝ)

ඊයේ (17) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2025 අයවැයෙන් ලබාදෙන රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පැහැදිලි කිරීමක් සිදු කළා.

පාර්ලිමේන්තුවේ දී අද (18) ආරම්භ වූ අයවැය දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම පැහැදිලි කිරීම සිදුකළා.

මෙහිදී ඔහු සඳහන් කර සිටියේ ඇතැම් පිරිස් රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ජනතාව නොමඟ යවමින් සිටින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?