අහුංගල්ලේ ඩිංගිරියා ආයුධයක් එක්ක අල්ලයි (ඡායාරූප)

හිටපු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක්වන කොස්ගොඩ තාරකගේ සහ කොස්ගොඩ දිල්ෂාන් නැමැති අයගේ අනුගාමිකයෙක් ලෙස කටයුතු කරන මතිෂ කන්කානම්ගේ නන්දික නිමන්ත ජයසේකර නොහොත් ‘අහුංගල්ලේ ඩිංගිරියා’ නැමැති පුද්ගලයෙකු ඊයේ (17) පස්වරුවේ කළුතර අපරාධ කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ගිනි අවියක් සහ උණ්ඩ 17ක් ද සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිසිය ලැබුණු තොරතුරක් මත වැලිපැන්න පොලිස් වසමේ කැප්පෙටිගහලන්ද ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක් අසල බෑගයක් ද සමඟ සිටි පුද්ගලයකු පරීක්ෂා කිරීමේ දී ඔහු සන්තකයේ තිබී මෙම ගිනි අවියක් සහ උණ්ඩ සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම සැකකරු කිසියම් අපරාධයක් සිදුකිරීමට ගිනි අවිය සමඟ වැලිපැන්න, කැප්පෙටිගහලන්ද ප්‍රදේශයට පැමිණ ඇති බවට සැකකරන බවයි කළුතර අපරාධ කොට්ඨාසය පැවසුවේ.

සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඉදිරි විමර්ශන සඳහා රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතයි.

IMG 20250218 WA0005
IMG 20250218 WA0004
IMG 20250218 WA0006

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09