කැනඩාවේ ගුවන් යානයක් පෙරළී දරුණු අනතුරක් (වීඩියෝ)

කැනඩාවේ, ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑම සඳහා පැමිණි ගුවන් යානයක් අනතුරට ලක්ව තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ යානය ගොඩබෑමට යාමේදී හිම කුණාටුවකට හසුවී එය ගුවන් පථය තුළ පෙරළී ගොස් ඇති බවයි.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ මගීන් 76 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ සිව්දෙනෙකු එහි සිට ඇති අතර; අනතුරින් යානයේ සිටි 17 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් පසු ටොරොන්ටෝ ගුවන්තොටුපළ තාවකාලිකව පය කිහිපයක් වසා දැමීමට කටයුතු කළ අතර, මේ වනවිට යලිට්‍ර්හ් එහි මෙහෙයුම් කටයුතු අරඹා ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් ධාවන පථ දෙකක් තවමත් වසා දමා ඇති අතර, එය මෙහෙයුම්වලට තරමක බලපෑමක් එක්ක කර තිබෙනවා.

ඩෙල්ටා ගුවන් සේවයට අයත් මෙම යානය මිනියාපෝලිස් ගුවන් තොටුපොළේ සිට පියර්සන් ගුවන් තොටුපොළ දක්වා පැමිණි යානයක් බව සඳහන්.

https://twitter.com/Graphicgh/status/1891621077102555320


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46