වහලය උඩට වැටුණ උල්කාපාතයක් නිසා මිලියනපතියෙක් වු වාසනාවන්තයෙකුගේ කතාව

33 හැවිරිදි ජොෂුවා හුටගලන්ග්, සුමාත්‍රා හි මිනී පෙට්ටියක් සාදන්නෙකු වන අතර කොලැන්ග් නගරයේ පිහිටි ඔහුගේ නිවසෙන් පිටත මිනී පෙට්ටියක වැඩ කරමින් සිටියදී එකවරම උල්කාපාතයක් ඔහුගේ වහලය උඩට පතිත උනා.

ශබ්දය කොතරම් ඝෝෂාකාරී ද කියනවා නම් නිවසේ කොටස්ද දෙදුරුම් කන්නට විය. පසුව මේ ගැන සොයා බැලීමේදී වහලය සිදුරු කරගෙන වැටී තිබූ පාෂාණයක් හමු උනා. මම එය ඔසවන විට ගල තවමත් උණුසුම්.”ඔහු ඉන්දුනීසියාවේ කොම්පස් පුවත්පතට පවසා තිබුනා.

උල්කාපාත කාබනීක චොන්ඩ්‍රයිට් වන අතර එය වසර බිලියන 4.5 ක් පැරණි යැයි ගණන් බලා ඇති අතිශය දුර්ලභ ප්‍රභේදයකි.ග්‍රෑම් එකක් ඩොලර් 645 ක් පමණ වටිනා බව වාර්තා වේ.
ජොෂුවා හුටගලන්ග් විසින්  උල්කාපාත එකතු කරන්නකුට හට එය ඇමෙරිකානු ඩොලර් මිලියන 1.8කට විකුනා ඇත.

මෙම සිදුවීමෙන් පසු ඔහු සේවයෙන් විශ්‍රාම ගොස් ඇති අතර ගමට නව පල්ලියක් ඉදිකිරීමට කටයුතු කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අන්තරේ ගැන රාජිත කට අරියි..මල්වානේ නිවස ඇල්ලුවේ JVP එකේ ඉන්න කට්ටියක්ලු
01:22
Video thumbnail
ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්ගෙම කටින් පැන්න දේ..ගල් අඟුරු පාඩුවත් විදුලි බිල වැඩි වෙන්න හේතුවක්
01:07
Video thumbnail
පාඨලීගේ මගඩි සේරම එළියට ?NPP මන්ත්‍රීවරයෙක්ගෙන් ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්
07:47
Video thumbnail
ලොකු වාහන හිඟයක් ? රුපියල අවප්‍රමාණය වීමෙන් ජීවිතයට කොච්චර බලපෑමක් වෙයිද ?
08:09
Video thumbnail
වැස්සේ අස්සේ ත්‍රීවීල් එකක හටගත් හදිසි ගින්න
00:51
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික ගංජා අළු කළ හැටි
01:02
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම
00:47
Video thumbnail
සූරපප්පලා මොකක්ද මේ කරන්න යන්නේ ? ලෝකයේ 1000kmph වගේ දුම්රිය ගමන් කරනවා
04:36
Video thumbnail
අන්තරේ සෙට් එක මල්වානේ උයාගෙන කාලා සැපට ඉන්න හැටි..වීඩියෝ සේරම එළියට
02:46
Video thumbnail
ආනයනය කරන හැම වාහනයකටම 50%ක රේගු අධිභාරයක්..මනුස්සයෙක්ට දරන්න බැරි තරම් ගණන් යනවා
08:03