කන්දකැටියේ බස් – වෑන් ගැටුමෙන් 12ක් රෝහලේ (ඡායාරූප)

කන්දකැටිය, බෝපිටිය මාර්ගයේ වැවේතැන්න ප්‍රදේශයේ දී අද (17) උදෑසන පෞද්ගලික බස් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

පෞද්ගලික බස් රථයක් සහ ඇඟලුම් කම්හලක පිරිසක් ගමන් ගත් වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ මෙම අනතුරින් 12 දෙනෙකු තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාල ලැබූ පිරිස කන්දකැටිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඉන් හත්දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහියංගනය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර, කන්ඳකැටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමාගමක සේවකයන්ට ප#රදීමට විරුද්ධව මිනිස්සු පාරට බහියි..ලක්ෂ ගණන් සල්ලි, බංගලා දීලා නඩත්තු කරනවා
04:16
Video thumbnail
අර්චුනා එකපාරටම නැගිටිලා ඇමතිට නීතිය කියලා දෙයි
01:01
Video thumbnail
උස්සලා පොළොවේ ග#නවා - කෙඳිරි ගාන්න එපා
12:34
Video thumbnail
මහින්ද මහත්තයා කරපු වැඩත් එක්ක කිසිම නායකයෙක්ට තර්ක කරන්න බෑ..ගම් මට්ටමේ කතාවෙන ප්‍රධානම නම නාමල්
01:50
Video thumbnail
ආණ්ඩුව ගැන ජනතාවගෙන් ඇහුවා නම් හොඳට කියයි
01:14
Video thumbnail
චාමර චීනෙට යන්න අවසර ගන්න උසාවියට එයි.."ඕක දාන්න එපා වැඩක් නෑනේ..කට් දෙන්නේ නෑ"
00:55
Video thumbnail
අපේ ආණ්ඩුවේ කිසිම කෙනෙකුට චෝදනා කරන්න බෑ
02:14
Video thumbnail
හොරකම් කරලා තියෙනවනම් හිරේ දාන්න - දිලිත් පාර්ලිමේන්තුවට ඇවිත් සැරටම කිව්ව කතාව..
08:28
Video thumbnail
හොරා කෝ කෝ කියලා දැන් හොරාම හොයනවා
10:04
Video thumbnail
අපෙන් වැරදි වෙන්න පුළුවන් - කවුරුත් Perfect නෑනේ
04:46