ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 50%ක් විය යුතුයි – අගමැතිනිය

ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 50%ක් විය යුතු බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

යාපනය, මාන්පායි ප්‍රදේශයේ ඊයේ (15) පැවති ජනහමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරිය පැවසුවේ; ඉතිහාසයේ පළමුවරට වැඩිම කාන්තා නියෝජනයක් මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන බවයි.

රට තුළ කාන්තාවන්ට නිදහසේ ගමන් කිරීමට ආරක්ෂාවක් තිබිය යුතු බවත්, එම විශ්වාසය ඇති කිරීමට ජාතික ජන බලවේග ආණ්ඩුව කටයුතු කරන බවත් සඳහන් කර සිටියා.

එමෙන්ම ජනතාවගේ ආර්ථික තත්ත්වය නඟා සිටුවන්න රජය කටයුතු කරමින් යන බව සඳහන් කළ ඇය ඒ වෙනුවෙන් ව්‍යවසායකයින් රට පුරා බිහි කිරීමට කටයුතු කරන බවත් මෙහිදී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙසක් පෝය නිමිත්තෙන් බදුල්ලේ පැවැත්වූ විශාලම බත් දන්සල..දහස් ගණනින් ජනතාව පැමිණෙයි
01:53
Video thumbnail
රවින්ද්‍ර යසස් ආණ්ඩුව ගැන කිව්ව අමුතු සිංදුව..මිලියන 23 යයි වතුරේ..හුන්ඩුව ඇයි තනිකර දැමුවේ..
01:03
Video thumbnail
දුමින්ද, විජයපාල ඇතුළු SLFP කාන්තා පෙරමුණ සංවිධානය කල පිංකම් මාලාව
02:55
Video thumbnail
මිහින්තලේ හිමි ගැබිණි මාතාවන් හට ලබාදුන් දන්සල..ගැබිණි මාතාවන් සීයකට අධික පිරිසක් එයි
03:06
Video thumbnail
කඩුගන්නාවේ අපූරු බස් බත් දන්සල - නොමිලේ මගීන් රැගෙන යන ගමන් බස් එක ඇතුළෙම දන්සල්
02:53
Video thumbnail
"ඊළඟ ජනාධිපතිතුමා තමයි මේ ඉන්නේ"..කැළණියට ගිය දිලිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය
01:05
Video thumbnail
පල්ලේගම හේමරතන හිමිගේ ප්‍රධාන සංඝනායක පදවිය, අටමස්ථානාධිපති ධුර‍ය තවකාලිකව ගලවයි..
01:05
Video thumbnail
සම්බුදු තෙමඟුල සිහිකරමින් තොටලඟ වර්ණවත් කරන්න සූදානම් වෙන තොරණ් රාජයා
01:29
Video thumbnail
පුත්තලමේ දන්සැල් PHI ඇවිත් පරීක්ෂා කරයි - දන්සල් ඉතා ඉහල මට්ටමින් පවත්වගෙන යනවා
02:43
Video thumbnail
බලපත්‍ර නොමැතිව තේක්ක දැව ප්‍රවාහනය කළ ලොරියක් කොටුවෙයි..සැකකරු ලොරිය දමා පලා ගිහින්
02:08