VAT එක ගැහුවොත් බස් ගාස්තුත් වැඩිවෙයි – ගැමුණුගෙන් රතු එළියක් (වීඩියෝ)

හෙට (17) දිනයේ දී ඉදිරිපත් කරන අයවැයෙන් බස් රථ ආනයනයේ දී අය කෙරෙන වැට් බදු ඉවත් කරන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ඉල්ලීමක් කරනවා.

අද (16) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සඳහන් කළා.

මෙතෙක් කාලයක් කිසිඳු රජයක් බස් රථ ආනයනයේ දී වැට් බදු අයකිරීමක් සිදුනොකළ බවත්, වත්මන් ආණ්ඩුව වැට් බදු අයකරන බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

මෙලෙස ආනයනය කරනු ලබන බස් රථ සඳහා වැට් බදු අයකිරීම තුළින් එය සෘජුවම බස් ගාස්තුව සඳහා බලපාන බවයි සභාපතිවරයා පැවසුවේ.

ඒ, අනුව එළඹෙන ජුලි මාසයේ දී සිදුකරන බස් ගාස්තු සංශෝධනයේ දී බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බවත් ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23