ලෝක රාජ්‍ය නායක සමුළුව අද ඇරඹේ – ජනපති අනුර සමුළුව ඇමතීම හෙට

ලෝක රාජ්‍ය නායක සමුළුව ඩුබායි හිදී අද (11) ආරම්භ වීමට නියමිතයි.

අද (10) දිනයේ ආරම්භ වන මෙම සමුළුව ලබන 13 වනදා දක්වා පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

මෙම සමුළුවට සහභාගීවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (10) ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගියා.

ඊයේ (10) පස්වරුවේ ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා වූ ජනාධිපතිවරයාට එහිදී උණුසුම් පිළිගැනීමක් හිමිවුණා.

ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට (12) පස්වරුවේ ලෝක රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?