ව්‍යාජ රැකියා දැන්වීම් ගැන ප්‍රවේශමෙන් – මහ බැංකුවෙන් දැනුම්වත් කිරීමක්

ව්‍යාජ රැකියා දැන්වීම් පිළිබඳව අවදානයෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට දැනුම් දෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් කියා සිටියේ, තෙවන පාර්ශ්වීය වේදිකාවල ශ්‍රී ලංකා මහ බැංකුවේ කිසිදු රැකියා අවස්ථාවක් පළ නොකරන බවයි.

සියලුම නිල රැකියා අවස්ථා පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ සහ නිල සමාජ මාධ්‍ය නාළිකාවලින් පමණක් ලබා ගත හැකි බවයි වැඩිදුරටත් දන්වා සිටින්නේ.

වෙනත් කිසිඳු පුද්ගලයෙකුට හෝ වෙබ් අඩවියකට මහ බැංකුවේ රැකියා අවස්ථා වෙනුවෙන් බඳවා ගැනීමට අවසර නොමැති බව ද අවධාරණය කරනවා.

3 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03