AFC Banner
AFC Banner
Empty Ad

අංගොඩ ගින්නක් (වීඩියෝ)

අංගොඩ ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස් වෙළෙදසැලක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා.

මේ වනවිට එම ගින්න අසළ පිහිටි නිවසකට සහ තවත් වෙළඳසැලකට පැතිරී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෝට්ටේ නගර සභාවේ ගිනි නිවීමේ රථ දෙකක් පැමිණ මේ වන විට ගින්න මැඩපැවැත්වීමට විශාල පරිශ්‍රමයක් දරමින් සිටින බවයි ‘දසත’ වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?