AFC Banner
AFC Banner
Empty Ad

වරුනගෙන් STF එක ගැලවෙයි – පොලිස් ලොක්කන් කිහිපදෙනෙකුට ස්ථානමරුවීම

ශ්‍රී ලංකා පොලිසියේ උසස් නිලධාරීන් කිහිප දෙනෙකුට ස්ථානමාරුවීම් ලබා දී තිබෙනවා.

ඒ, අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පස්දෙනෙනෙකුට ස්ථානමාරුවීම් ලබා දී ඇති අතර, නියෝජ්‍ය පොලිප්ස්තිවරුන් දෙදෙනෙකුට ද ස්ථානමාරුවීම් ලබා දී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

ලබන 12 වනදා සිට මෙම ස්ථාන මාරුවීම් ක්‍රියාත්මකයි.

ස්ථාන මාරුවීම් ලබාදී ඇති නිලධාරීන්ගේ නාම ලේඛනය පහතින්.

1 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?