හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමානායක මහතා රඳවා සිටින අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ දී සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් විශාල ප්‍රමාණයක් සංසරණය වුණා.
මෙහි නිරවද්‍යතාවය සොයා කළ විමර්ශනයේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිල මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතානේ විමසීමක් කළා.
ඒ මහතා සඳහන් කළේ, රන්ජන් රාමනායක මහතා සිය දිවි නසා ගැනීමට උත්සය කළ බවට පැතිරෙන කටකතා මුළුමනින්ම අසත්‍ය තොරතුරක් බවයි.
ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සිය දිවි නසා ගැනීමට උත්සහ කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් සහ කටකතා නොමග යවන සුළු හා අසත්‍ය බවට පෙන්වා දිය හැක.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
5